මගේ වෙබ් අඩවිය, වඩා හොඳ අත්දැකීමක් සදහා කුකීස් භාවිතා කරනු ලබයි.

පිළිගන්නවා කුකීස් policy

අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති බව හදුනාගෙන ඇත.

ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කර නැවත උත්සහ කරන්න.

Logo Image

සොයා ගැනීමට නොහැක

දායකත්වය සාර්ථකව අවලංගු කරන ලදී

හිතවත් [[[subscriber]]],

ඔබ විසින් පෙර දැක්වූ සහයෝගයට සහ වර්ධනය වන සමූහයක කොටස්කරුවෙකු වීම පිළිබඳ ස්තුතියි! RichieBartlett.com වෙතින් ඉවත් වීමට සඳහා වූ ඔබගේ ඉල්ලීම ක්‍රියාවට නංවා ඇත. ඔබගේ දායකත්වය සාර්ථකව අවලංගු කර ඇති අතර, ඔබට තවදුරටත් මගේ පුවත් පත්‍රිකා (news letters) නොලැබෙනු ඇත.

වාතාවරණයන් වෙනස් වන බව මට වැටහෙන අතර ඔබේ තීරණයට මම ගරු කරමි. ඔබට කවදා හෝ සමුහය සමඟ නැවත සම්බන්ධ වීමට කැමති නම්, ඒ පිළිබඳ මම බෙහෙවින්ම සතුටු වෙමි. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක නැවත දායකත්වය ලබාගත හැක.

ඔබගේ ප්‍රතිචාර සහ මා විසින් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ ඔබේ වටිනා අදහස් අවංකවම අගයකොට සලකමි. ඔබගේ ප්‍රතිචාර, මගේ පාඨකයන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. ඔබගේ යෝජනා හෝ අදහස් බෙදා ගැනීමට කරුණාකර සම්බන්ධතා පෝරමය භාවිතා කරන්න.

තවදුරටත් මගේ පුවත් පත්‍රිකා (new letters) නොලැබෙන් බැවින්, මගේ වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය හරහා සබඳතා පවත්වා ගැනීමට ආරාධනා කරමි. Facebook සහ Twitter හරහා මා හා සම්බන්ධ විය හැක.

මගේ සමුහයේ කොටස් කරුවෙකු වීම පිළිබඳ නැවත වරක් ඔබට ස්තූතිවන්ත වෙමි. ඔබ දැක්වූ සහයෝගය අවංකවම අගය කරන අතර ඔබගේ ගමනට හදවතින්ම සුභ පතමි.

උණුසුම් සුභාශිංෂන,
රිචී බාර්ට්ලට්
Richie Bartlett